2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි….


මේක හැමෝටම තියන ගැටලුවක්? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්…


Filemail.com


filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ Email එක ගැහුවා, යාලුවන්ගේ Email ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා…   2GB දක්වා file යවන්න පුලුවන්

Comments