::: Mr.Perfect (2011) Sinhala Subtitles :::


Mr. Perfect කියන්නෙ තරමක් වෙනස් කතාවක්. මේකෙ එන විකී කියන චරිතය තරමක් මුරණ්ඩු හැමදේම අංගසම්පූර්ණව බලාපොරොත්තු වෙන කෙනෙක්.ඔහු පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කිරීමේ දක්ෂයෙක් වුණත් තමන්ගෙ රාජකාරියේදී පවා මේ අංගසම්පූර්ණ වීමට යාම නිසා නොයෙක් ප්‍රශ්න ඇති කරගන්නවා. මේ අතර විකීගෙ තාත්තා ඔහුට පුංචි කාලෙ ඉඳන් යාළුවෙක් වෙලා හිටපු ප්‍රියාව විවාහ කරගන්න කියල බල කරනවා.මේ දෙන්නා විවාහ වෙයිද නැද්ද කියන එක බලාගන්න වෙන්නෙ ඉතින් මේ ෆිල්ම් එක අරගෙන බලලම තමයි.සේරම මමම කියන එක හරි නෑනෙ. ඔන්න ඉතිං මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. ෆිල්ම් එක බලලා මගේ උපසිරැසි ගැන්වීම ගැන යමක් කියල යන්න අමතක කරන්නෙපා.

Comments

  1. ::: Mr.Perfect (2011) Sinhala Subtitles ::: >>>>> Download Now

    >>>>> Download Full

    ::: Mr.Perfect (2011) Sinhala Subtitles ::: >>>>> Download LINK

    >>>>> Download Now

    ::: Mr.Perfect (2011) Sinhala Subtitles ::: >>>>> Download Full

    >>>>> Download LINK X3

    ReplyDelete

Post a Comment