::: Deiva Thirumagal Sinhala Subtitles :::


මම මේ කරන්නේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. මුලින්ම කරේ Mr.Perfect (2011) චිත්‍රපටියයි.. මේ චිත්‍රපටිය ගැන කියනවානම් තරමක මානසික තත්වයක සිටින "ක්‍රිශ්ණා" සහ ඔහුගේ අවුරුදු 05ක දුව "නීලා" යන මේ අයගේ ජීවිතය ගැන දිවෙන චිත්‍රපටියක්... ක්‍රිශ්ණා සහ ඔහුගේ බිරිද බානුමතී ගේ එකම දුව නීලා.. මේ දුව ඉපදෙන කොටම බානුමතී නැතිවෙනවා ඊට පස්සේ ක්‍රිශ්ණා මේ දුවව හරිම අමාරුවෙන් අවුරුදු 5ක් හොදින් බලාගන්නවා ක්‍රිශ්ණා වැඩකරන්නේ චොකලට් ෆැක්ටරියක... පස්සේ බානුමතීගේ නංගිට නීලව ඉස්කෝලෙදි හමුවෙනවා.... මොකද මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් බානුමතීගේ නංගි.. ඊට පස්සේ නීලා ඇයගේ ගෙදර අරගෙනයනවා........ ඕහ් ..... තව ටිකකින් මම මේ සේරම කියනවනේ.... ක්‍රිශ්ණට තමන්ගේ දුව නීලා ආපහු ලැබෙයිද නැද්ද කියලා
බලන්නම වෙනවා.... මේ චිත්‍රපටිය IMDb Ratings 7.7 ලබාගෙන තියෙනවා... මම මේ චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා නිර්දේශ කරනවා මොකද දෙමව්පියන්ගේ ආදරය කොච්චරද කියලා මේකෙන් තේරෙනවා.....
මම මේ දෙමළ චිත්‍රපටි විතරක් කරනවා නෙමෙයි මේක ලස්සන කතා තේමාවක් නිසයි කරේ...හැමැදාම බලන දෙමළ චිත්‍රපටයක් වගේ නෙමෙයි මේක.බලන්න වටිනම නිර්මාණයක්.ඊලඟ ට මම ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් දෙන්නම්කෝ...........

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Comments

  1. maxxa Nice work Macho..... Keep itup..........

    ReplyDelete

Post a Comment