::: Task Manager Fix :::

XP වලින් වැඩකරන අයටනම මේ සොෆ්ට් 1ක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.......... ඔයාලගේ කම්පියුටර් 1 ට වෛරස් ගිහිල්ලහරි මොනනාහරි වෙලා ටාස්ක් මැනේජර් වැඩකරන්නේ නැති උනොත් (ඩිසේබල්) මේ සොෆ්ට් 1 ක ගොඩක් වටීවි. මේ සොෆ්ට් 1 ක ගැන ගොඩාක් අය දන්නවා ඇති, ඒ උනාට සමහරු දන්නේ නැනේ ඒකයි ගෙනාවේ පොඩ්ඩක් ට්‍රය් කරලම බලන්නකෝ....................................




Download

Task Manager Fix

Comments