අන්තර්ජාලය දැන් ගොඩක් අයගේ ජීවිතයේම කොටසක් වෙලානේ. නිතරම අන්තර්ජාලය සමග ගණුදෙනු කරන අය, විවිධ අත් හදා බැලීම්, නොයෙකුත් දෑ බාගත කරගෙන install කරන්න ගිහින් කන කටු අනන්තයි අප්‍රමාණයි. ඔය අතරින් තියෙන ලොකුම හිසරදයක් තමයි හිටපු ගමන් internet connection එක වැඩ නැතුව යනවා, නැත්නම් පට්ට slow වෙනව, එක්කො connection එක drop වෙන්න ගන්නවා. නැත්නම් නොයෙක් වර්ගයේ network errors එනව. ඔය හැම අත්දැකීමක්ම මට තියෙනවා. ඕවට පිළියම් කරන හැටි google පාරක් දාල හෙව්වොත් පත සයිස් පියවර රාශියක් තියෙන පිළියම් දැක්කම මීට වඩා හොඳයි format පාරක් දාල ගොඩ ගන්න එක කියල හිතෙනවා.
ඒත් දැන් Internet connection / network ගැටළුවක් පහසුවෙන්ම විසඳලා දෙන Short-Kut එකක් තියෙනවනෙ බොලේ. මේක නිතර දෙවේලේ නම් ඕන වෙන software එකක් නෙමෙයි, ඒත් අරගෙන install කරල තියගත්තම කොයි මොහොතේ හෝ වැදගත් වෙයි. අඩු ගානෙ download කරගෙන වත් තියාගන්න. මොකද මම කාපු කටු වල හැටියට ඕකෙ රහ හොඳට දන්නවා
මේකයි software එක : Complete Internet Repair
මේක freeware එකක් නිසා, keys හොයන්න දඟලන්න ඕනෙත් නැහැ
මේකෙන් ඔයාලට එක click එකකින් network issues හදාගෙන internet එක fix කරගන්න පුළුවන්.
මෙන්න මේ දේවල් මෙයාට කරන්න පුළුවන්
Reset Internet Protocol (TCP/IP)
Repair Winsock (Reset Catalog)
Renew Internet connections
Flush DNS Resolver Cache
Repair Internet Explorer 9
Clear Windows Update History
Repair Windows / Automatic Updates
Repair SSL / HTTPS / Cryptography
Reset Windows Firewall configuration
Restore the default hosts file
Repair Workgroup Computers view
මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මෙයාගේ උදවු ලේසියෙන්ම ලැබෙනවා
adware, spyware, virus, worm, Trojan horse වගේ දේවල් අයින් කරාට පසුව එන Internet සහ network ගැටළු.
adware, spyware, antispam, vpn, firewall සහ අනෙකුත් networking මෘදුකාංග, install/uninstall කිරීමකින් පසුව network connection එක අඩාලවීම.
Web පිටු කිසිවක් පරිශීලනයට නොහැකිවූ විටෙක
registry errors නිසා එන No network connectivity වලට
Network connectivity ගැටළු; limited or no connections message
Windows update වැඩ කරන්නෙ නැතිවිට
හරි දැන් මේකෙන් Repair එකක් කරන්නෙ කොහොමද?
හරිම ලේසියි, තමන්ට repair කරගන්න අවශ්‍ය දේ තෝරලා GO කියන එක click කරන්න විතරයි තියෙන්නෙ.
මෙන්න මෙතනින් Download කරගන්න : DOWNLOAD
Gaththe Short- Kutz 1n

Comments
Post a Comment