::: මෙන්න IDM 6.07+Life Time crack එක ඇති වෙනකන් බාගන්න :::

මම දැක්කා facebook 1ke Online Help එකේ ගොඩක් දෙනෙක් අහනවා idm එකේ දවස් 30 ඉවරයි දැන් මොකද කරන්නේ කියලා. idm එකේ 30 ඉවර උනාම ඒක Activate කරනවානම් අපෙන් $30ක් ඉල්ලනවානේ.අපිට කවද්ද කිසිම දෙයක් සල්ලි දීලා ගත්තෙ. අපි බලන්නෙ හැම එකක්ම නිකන් ගන්නනෙ ඒක ඉතින් සිංහලයාගේ ගතියක්නේ. ඒක නිසා මම හිතුවා idm එකේ අලුත්ම Version එක දෙන්න.මේක crack කරන නිසා බය වෙන්න දේකුත් නැහැ.නැත්තම් Serial Keys Enter කලාම සමහර වෙලාවට ආයි සතියකින් විතර රෙජිස්ටර් කරන්න ඉල්ලනවා.මේකෙ එහෙම බය වෙන්න ඕනෙ නැහැ. අද ඉතින් idm එක තරම් හොද සොෆ්ට්වෙයාර් එකක් නැහැනේ.අද හුගක් අය පාවිච්චි කරන්නෙ idm එකනේ.එහෙනම් idm එක Download කරගන්න මෙතන ක්ලික් කරන්න. දැන් Download කරගෙන Install කරගන්න.Install කරලා ඉවරවෙලා මේකෙ තියෙන Life Time Crack File එක Open කරන්න


Download


IDman 607 with Crack


OR

IDman 607 with Crack [Torrent]

දැන් මේකෙ තියෙන 'Start' Button එක ක්ලික් කරන්න.ඊට පස්සෙ වැඩේ හරි.ආයි ඉතින් Serial Keys මුකුත් ඕන වෙන්නෙ නැහැ.

වැඩේ හොදයි නම් Comment එකක් දැම්මා කියලා තරහා නැහැ හොදේ......

Comments