::: කෙදිරිලි හඬින් දෝෂ සෙවීම :::

01. කෙටි බීප් හඩක්
පද්දතියේ දෝසයක් නැත

02. කෙටි බීප් හඩ 02ක්
POST/CMOS හි දෝෂයක්, එම දෝෂය පෙන්වන එරර් කෝඩ් එකක් දිස්වේ එම කෝඩ් එකට අනුව දෝෂය තීරණය කලහැක්කේ පසුවය

1) 100 to 199 - System board

2) 200 to 299 - Memory

3) 300 to 399 - Key board

4) 400 to 499 - Monochrome display

5) 700 to 799 - Math coprocessor

6) 900 to 999 - Parallel printer port

7) 1000 to 1099 - Alternate printer adapter

8) 1100 to 1299 - Asynchronous communication device, adapter, or port

9) 1300 to 1499 - Color/graphic printer

10) 1500 to 1599 - Synchronous communication device, adapter or port

11) 1800 to 1899 - Expansion unit (XT)

12) 2000 to 2199 - Bisynchronous communication adapter

13) 2400 to 2599 - EGA - system-board video (MCA)

14) 3000 to 3199 - LAN adapter

15) 4800 to 4999 - Internal modem

16) 7000 to 7099 - Phoenix BIOS chip

17) 7300 to 7399 - 3.5-inch disk drive

18) 8900 to 8999 - MIDI adapter

19) 11200 to 11299 - SCSI adapter

03.බීප් හඩ නැත
බලසපයුමේ හෝ මවුපුවරුවේ දෝෂයක්

04. නොනවතින බීප් හඩ
බලසපයුමේ මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයක්

05.එක දිග බීප් හඩක් හා එක කෙටි බීප් හඩක්
මවුපුවරුවේ දෝෂයක්

06. නැවත නැවත මතුවන කෙටි බීප් හඩක්
මතකය පිළිබද දෝෂයක්

07. එක දිග බීප් හඩක් හා එක කෙටි බීප් හඩ 02ක්
display adapter දෝෂයක්

08. එක දිග බීප් හඩක් හා එක කෙටි බීප් හඩ 03ක්
Graphic adapter දෝෂයක්

09. දිග බීප් හඩ 03ක්
Key board දෝෂයක්

10. නොනවතින උස් හා පහත් හඩින් යුතු බීප් හඩ
ප්‍රොසෙසරය අධික ලෙස රත්වී දෝෂ ඇති බව

Comments