::: XP Genuine කරමුද?? :::



Computer එකේ Automatic update enable වෙලා තිබුනොත් තප්පර ගානක් ඉන්න ඔනේ Computer එක On කරන්න XP Genuine කරන්න කියනවා. තව Microsoft Web Site එකෙන් දෙන සමහර Software Install කරන්න Genuine XP ඉල්ලනවා. මම කියලා දෙන්නම් කොහොමද XP Genuine කරන්නේ කියලා.

මේක මේවිදිහටම notepad එකේ Copy කරගන්න.



Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion]
"CurrentBuild"="1.511.1 () (Obsolete data - do not use)"
"ProductId"="55274-640-1011873-23081"
"DigitalProductId"=hex:a4,00,00,00,03,00,00,00 ,35, 35,32,37,34,2d,36,34,30,2d,\
31,30,31,31,38,37,33,2d,32,33,30,38,31,00,2e,00,00 ,00,41,32,32,2d,30,30,30,\
30,31,00,00,00,00,00,00,00,86,56,4e,4c,21,1b,2b,6a ,a3,78,8e,8f,98,5c,00,00,\
00,00,00,00,dd,da,47,41,cc,6b,06,00,00,00,00,00,00 ,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,38,31,30,32,36,00 ,00,00,00,00,00,00,b5,16,\
00,00,83,83,1f,38,f8,01,00,00,f5,1c,00,00,00,00,00 ,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00 ,66,e5,70,f3
"LicenseInfo"=hex:33,b7,21,c1,e5,e7,cd,4b,fd,7 c,c6 ,35,51,fd,52,57,17,86,3e,18,\
d3,f4,8c,8e,35,32,7b,d1,43,8d,61,38,60,a4,ca,55,c9 ,9a,35,17,46,7a,4f,91,fc,\
4a,d9,db,64,5c,c4,e2,0f,34,f3,ea

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\WPAEvents]
"OOBETimer"=hex:ff,d5,71,d6,8b,6a,8d,6f,d5,33, 93,f d



ඊට පස්සේ මේක Registry File එකක් විදිහට Save කරන්න ඕනේ. මම කියලා දෙන්නම් ඒක කරනහැටි.

File - Save As යන්න.

File name එකට genuine.reg කියලා දෙන්න. .reg කියන කෑල්ල වැදගත්.
Save as Type කියන එකේ All files select කරන්න.

Save කරන්න.

දැන් ඉතින් අර Save කරපු එක Double Click කරන්න.
ඔන්න දැන් ඔයත් Windows XP genuine පාවිච්චි කරන කෙනෙක්.





-Zoom-

Comments