::: Broadband / Dial Up Download Monitor :::

හලෝ කොහොමද ඔන්න මම අදත් කස්ටියට චුටිම චුටි සොෆ්ට් 1 ක් ගත්තා ....... මේකෙන් මෙහෙමයි කරන්නේ මේකෙන් පුළුවන් ඔයාලගේ ඉන්ටනෙට් ඔයාල කොච්චර යුස් කරනවද කියල බලන්න (මේකෙන් දවසකට, මාසෙකට, යුස් 1කත් බලන්න පුළුවන් ) ට්‍රය් කරලම බලන්නකෝ....... මේකට වැඩිය හොද සොෆ්ට් ඇති ඒ උනාට මේකත් හොදයි




Download


Broadband Download Monitor

Comments